පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමි...
පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී ය.
ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රියෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් එම කොමිසමේ සභාපතිවරයා පැවසී ය.
COMMENTS