දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක් !
Homeප්‍රවෘත්ති

බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක් !

PropellerAds

බු ර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්ත...

මෛත‍්‍රී එලවා ශ‍්‍රීලනිප නායකත්වය පැහැර ගන්න චන්ද‍්‍රිකා කුමන්ත‍්‍රණයක..
ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..
පට්ට හොරෙක් යයි කියූ සජිත් වාස් ගුණවර්ධන එජාප වේදිකාවට ගොඩවේ.. සජිත්ට දිවි හිමියෙන් සහාය දෙන බව කියයි..[Video]
බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා. පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක් !
බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqiieMdn6a6KVQ7q6tJbyoTRDHzqeEoHXrE612wN1IJjkU4BLKQL0X0sGK8jUfX7bUWU-unamZYeBtFRM-8d0dDz0kUM914SMjp42Li1R2PqsXPloYTaLge4Oq6_Kpo9aztXK2YUJhwi6p/s320/a00c03c671686b4a5baaac5eec82ea376220d533.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqiieMdn6a6KVQ7q6tJbyoTRDHzqeEoHXrE612wN1IJjkU4BLKQL0X0sGK8jUfX7bUWU-unamZYeBtFRM-8d0dDz0kUM914SMjp42Li1R2PqsXPloYTaLge4Oq6_Kpo9aztXK2YUJhwi6p/s72-c/a00c03c671686b4a5baaac5eec82ea376220d533.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy