දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..

PropellerAds

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින්...

ඇමැති තලතාට බන්ධනාගාර කොමසාරිස්ට කෝටි එකහමාරක පගාවක් දෙන්න හදලා !
එජාප ජනාධිපති අපේක්‍ෂක එන සිකුරාදා නම් කරයි !
අධිකරණ නියෝගයත් නොතකා ඇල්පිටියේ ඡන්දයත් කල්දමයි ?
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව තනතුරින් ඉවත් කර ඊට තම පාර්ශ්වයේ අයෙකු පත් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා යළිත් එජාපය තුළ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වී ඇති බවත් වාර්තා වේ.

සජිත් පිලේ කැපී පෙනෙන කථිකයෙකු මෙන්ම අවස්ථා ගණනාවකදී පක්ෂ නායකත්වය අපහාසයට උපහාසයට ලක් කළ පුද්ගලයකු වන අජිත් පී. පෙරේරා මහතා රනිල් ඉවත් කරන කතාව මුලින් මුලින් තම සමීප හිතවතුන් අතරේ ප්‍රචාරය කර ඇති අතර පසුව ඔහු එය ප්‍රසිද්ධියේම පවසන්නට ද පටන් ගෙන තිබේ.

මෙම කතාව ආරංචි වීමෙන් අනතුරුව තමන්ගේ ඔත්තු සේවා ඔස්සේ එය තහවුරු කරගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර සොයාබැලීමේදී සජිත් පාර්ශ්වය විසින් සංවිධානාත්මකවම මෙම ප්‍රචාරණය මෙන්ම ඊට අදාළ වෙනත් කටයුතු ද කරගෙන යන බවත් අජිත් පී. පෙරේරා පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් මීට සම්බන්ධ බවත් අනාවරණය වී ඇත.

ඉන් කලකිරීමට පත් අග්‍රාමාත්‍යවරයා සජිත් පිලටම අවශ්‍ය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයත් කරගැනීමට ඉඩ දෙමින් එහි සැලසුම් කටයුතු වලින් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තීරණාත්මක ජනාධිපතිවරණයක් මුවවිටේ තිබියදී, පක්ෂය තුළ ජ්‍යේෂ්ඨයින් ද නොවන තෙවනි පෙළේ අජිත් පී. වැන්නන් යොදවා ගනිමින් තමන්ට එරෙහිව පක්ෂය තුළම ප්‍රචාරණයන් ගෙන යාම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කෝපයට සහ පිළිකුලට හේතුවී ඇති බව සඳහන්.

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..
ජනාධිපතිවරණය දින්න සැණින් රනිල් අගමැතිකමෙන් ඉවත් කරන බව සජිත් පිල කියයි.. කලකිරී රනිල් ඉවත් වේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkpYa52M6K0i_TpSQLN9OiuMvxODMD01f98DILG1-oytRjMFJWVu_Tm_v87O8tSSiOnK5X-QLiYp7oLlUvDd9VwzjLUVvO7zQVxNbXXai7RrIdnZX38NXE8Xs9Ez3ScxJYj5OZ2QgS67sG/s320/ranil-sajiths.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkpYa52M6K0i_TpSQLN9OiuMvxODMD01f98DILG1-oytRjMFJWVu_Tm_v87O8tSSiOnK5X-QLiYp7oLlUvDd9VwzjLUVvO7zQVxNbXXai7RrIdnZX38NXE8Xs9Ez3ScxJYj5OZ2QgS67sG/s72-c/ranil-sajiths.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy