පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ විය. ...
ජනාදීපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අම්බලන්ගොඩදී පැවති ජනරැලියක වේදිකාවට ගොඩවෙමින් ඒ මහතා කියා සිටියේ තමන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන බවයි.
කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන මහතා අන්ත දූෂිතයෙක් බවට චෝදනා කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමතිවරුන්ය.
එල්ල වී ඇති චෝදනා මත සජින් වාස් ගුණවර්ධන මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ලක් වූ අතර දැනටත් නඩු කිහිපයක් අධිකරණයේ පවතී.
COMMENTS