න වසීලන්තයේ ක්‍රස්චර්ච් නුවර පල්ලියකට පසුගියදා එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිපාහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදීන් මෙරට පිපිරුම් මලාව සිදුකළ බවට මේ තොරත...
නවසීලන්තයේ ක්‍රස්චර්ච් නුවර පල්ලියකට පසුගියදා එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිපාහාරයක් ලෙස ඉස්ලාම් අන්තවාදීන් මෙරට පිපිරුම් මලාව සිදුකළ බවට මේ තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පවසනවා. අද පාර්ලිමෙන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම ප්‍රහාරය සිදුකල ජාතික තවුහීද් ජමාද් සංවිධානයට ජෙඑම්අයි නැමති සංවිධානය සමග සමීප සම්බන්ධතා තිබූ බවට අණාවරණය වී ඇති බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම මෙම අන්තවාදී තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා.

COMMENTS