“රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු” යන තේමාවෙන් උද්ඝෝෂණ පාගමනක් ලබන 12දා කොළඹදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ ත...
ආණ්ඩුව පලවා හැරීමේ මූලික පියවර ලෙස මෙය සංවිධානය කර ඇත.
“එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ට රට පාවා දෙන, බදු බරින්, බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි ඉඩම් ඇතුළු ජනතා සම්පත් විදේශ රටවල්වලට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්වනු” යන සටන් පාඨ සහිත පෝස්ටර් ව්‍යාපාරයක්ද ලබන 9දා සිට ක්‍රියාත්මක වේ.
අනුරාධා හේරත්

COMMENTS