නී තිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එපාපයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟව ඇතත් එජාපය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා...
නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එපාපයට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟව ඇතත් එජාපය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඒ එජාපයට අවශ්‍ය නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය බව පවසමින් බවද පැවසේ.
ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර පසුගිය සඳුදා පැවැති සාකච්ඡාවේදී ද අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවද මේ අතර වාර්තා වේ.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූරය නොව එහි රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපය කැමැති ඕනෑම අයෙකුට ලබාදීමට තමා කැමැති බවයි.
එම සාකච්ඡාවේදී ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධූරය ද තමා එජාපයට ලබාදීමට කැමැති බව පවසා තිබේ.

COMMENTS