දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි
Homeප්‍රවෘත්ති

මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි

PropellerAds

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා තමාට හඳුන්වා දුන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බව රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06) අපරාධ...

ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් අවුලක් නෑ - නීතියේ පැත්ත මම ගන්නේ නෑ - සනත් නිශාන්ත
කලකිරුණු මන්ත්‍රීවරුන්ට සුබ ආරංචියක්! තවත් අමාත්‍යධූර 10ක් දෙන්න ආණ්ඩුවේ සූදානමක්
මහින්ද 2022දී දේශපාලනයෙන් විශ‍්‍රාම ගනී? ඔහු වෙනුවට තවත් රාජපක්‍ෂවරයෙක් පාර්ලිමේන්තුවට?
මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා තමාට හඳුන්වා දුන්නේ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බව රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියට භාරදුන් රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඊයේ (06) මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී ඉකුත්දා අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පස්‌දෙනකු 03 දා මෙරටට පිටුවහල් කර තිබිණි.

එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝවන් ඇතුළු පිරිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18 කට අධික කාලයක්‌ ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව පෙරේදා (05) අලුයම 03 ට පමණ වැලිගම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි
මධුෂ් හඳුන්වලා දුන්නේ අමල් - රයන් හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/4d169c90b81b449e5d1762f9c8e22b4d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_149.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_149.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy