දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන් !
Homeප්‍රවෘත්ති

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන් !

PropellerAds

ත්‍ර ස්ත ප්‍රහාරය නිසා සංචාරක ඇණවුම් අවලංගු වීමෙන් දළ වශයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 250ක පමණ පාඩුවක් මේ වසරේ මෙරටට සිදුවනු ඇතැයි රජය තාවකාලික...

මර්වින් සිල්වාගේ කිරිපිඬු දානයට තහංචියක් !
ගුවන් හමුදා මූලස්ථාන ඉඩම විදේශිකයන්ට විකුණන්න කැබිනට් පත‍්‍රිකාවක් ?
ඡන්ද පොල ස්ථානාධිපතිවරුන් 10ක් එම රාජකාරියෙන් නෙරපයි
ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරක ඇණවුම් අවලංගු වීමෙන් දළ වශයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 250ක පමණ පාඩුවක් මේ වසරේ මෙරටට සිදුවනු ඇතැයි රජය තාවකාලිකව ගණන් බලා ඇත. මෙය රුපියල් කෝටි 45,000 ඉක්මවන ප්‍රමාණයකි.

පසුගිය 2018 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයෝ ලක්ෂ 24ක් පමණ පැමිණියහ. ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් කෝටි 450ක පමණ ආදායමක් රටට හිමිවිය.
2019 වසරේ සංචාරකයන් ලක්ෂ 26කට අධික පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරුණේ අප රට ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ඉහළම තත්ත්වයට පත්වීම නිසාය. ඒ අයගෙන් අමෙරිකානු ඩොලර් කෝටි 550ක පමණ විදේශ මූල්‍ය ආදායමක් අපේක්ෂා කෙරිණි. එහෙත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ඇණවුම් 50%ත් 60%ත් අතර ප්‍රමාණයක් අවලංගුව ඇත. ඇතැම් ප්‍රධාන පෙළේ හෝටල්වල සංචාරක ඇණවුම් 90%ක් පමණ අවලංගු කර තිබේ.

විදේශ සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන්ද සිය ඇණවුම් අවලංගු කර ඇති බැවින් හෝටල් ක්ෂේත්‍රය ප්‍රබල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇති බව මේ ගැන දේශයට කරැණු දැක්වූ මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

දේශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන් !
සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5YXRaNHNL4Fnph23yNDeNcXHebcleuDBF-qrJcwmba8En_pcdLRZqnLqJPVSB4wPNApSXRJbYkWe63KYC3noZoTatnVHTfJ549TcspXeRsemdyL3bbA28t-ZK1ShdIeSzy8Itl7yiRfFW/s320/image_b2a5e88493.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5YXRaNHNL4Fnph23yNDeNcXHebcleuDBF-qrJcwmba8En_pcdLRZqnLqJPVSB4wPNApSXRJbYkWe63KYC3noZoTatnVHTfJ549TcspXeRsemdyL3bbA28t-ZK1ShdIeSzy8Itl7yiRfFW/s72-c/image_b2a5e88493.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/60-45000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/60-45000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy