තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා...
තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිනි අවස්ථාවේදී විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැලෙමිනි.
එම වීඩියෝව පහතින්,
COMMENTS