දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි
Homeප්‍රවෘත්ති

UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

PropellerAds

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු ...

Update - වසරකට ආසන්න කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අර්ජුන ඇලෝසියස් ඇප මත නිදහස්
VIDEO - අද සිට නව හැදුනුම්පතක්
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග වෙත යොමුකරවන කාලයක් - ජනපති
UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20) නිල වශයෙන් සභාගත කිරිමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසුව සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමට නිශ්චිත කාලරාමුවක් ස්ථාපත කරන ලෙස ඇය එහිදී සිය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

නිදහස් සත්‍ය හා ප්‍රතිසංධාන කොමිසමක් ඉදිරිපත් කිරිමට අවශ්‍ය නීති සම්පාදනය කිරිම මීළඟ වැදගත් පියවර ලෙස ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම හා මානව හිමිකම් යන මැයෙන් ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩ නැගීම සඳහා අඛණ්ඩව සහාය දක්වන බවත් ඇය පැවැසුවාය. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 30/1 යෝජනාව හා 34/1 යෝජනාවේ සඳහන් කරුණු තවමත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට තිබෙන බවත් ඇය සඳහන් කළාය.

එසේම ශ්‍රී ලංකාව විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම අගය කිරිමට කටයුතු කළ ඇය වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන ලෙසද සඳහන් කළය. ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කිරීමට කටයුතු කිරිම අගයකිරිමටත් ඇය කටයුතු කළාය.

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරිම පත්කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීමක් ලෙස ඇය සදහන් කළාය.

ඇය වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මහකොමසාරිස්වරිය සඳහන් කළ ප්‍රධාන කරුණු කිහිපයක්ම ප්‍රතික්ෂේප කළේය.

ඒ අතර මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කිරීමේ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පැරණි සංවේදි හා සංකිර්ණ ගැටලු විසඳීම සඳහා කාලරාමුවක් ලබාදීම යුක්ති සහගත නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සෛවරී රටක් ලෙස ශ්‍රී ලංකාව තමන්ගේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මූලිකවම කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සමීපව කටයුත කරන බවත් ශ්‍රී ලංකාවේ විවිධත්වය අගය කරමින්  සමාන අයිතිවාසිකම්, යුක්තිය  වැනි කරුණුවලට ගරු කරමින් සමෘධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි
UNHRC ප්‍රධාන යෝජනා ලංකාව ප්‍රතික්ෂේප කරයි
http://am.lk/media/k2/items/cache/f56e89aa32cb42e9cb4cdaa99caeed20_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/unhrc_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/unhrc_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy