මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග වෙත අප යොමුකරවන ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව නව අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත්...
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග වෙත අප යොමුකරවන ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව නව අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.
නව අපේක්ෂාවන් යථාර්තවත් කරගැනීමට නව වසරේ අපට හැකි වනුයේ ගෙවී ගිය වසරේ අප උගත් පාඩම් යළි විමසා බැලීමෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
COMMENTS