ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත...
ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ පොළෙහි පවත්නා මිල හා විනිමය අනුපාතය විචලනයන් සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට රජයට හා කිරිපිටි කර්මාන්තයේ යෙදෙන්නන්ට ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් මෙම මිල සුත්‍රය හඳුන්වා දී ඇත.
ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇති අතර මෙය අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් යෝජනා කර තිබේ.
COMMENTS