දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?
Homeප්‍රවෘත්ති

දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?

PropellerAds

රජය විසින් ජාත්‍යන්තරය හමුවේ දෙමළ ජාතික සන්ධානය රැවටීම පමණක් නොව හෑල්ලුවට ලක් කිරීමද සිදුකරණ නිසා වහාම දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම...

ඉන්ධන මිල වැඩි කිරිමේ එකතුව 69යි.. එය ඉතා ලස්සන අංකයක් - චතුර අල්විස්
තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)
ණය කන්දක්! කෑමත් නැතිව GSPත් නැතිවෙලා රට ආයෙත් විනාස වෙන්නයි යන්නේ - (video)
දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?

රජය විසින් ජාත්‍යන්තරය හමුවේ දෙමළ ජාතික සන්ධානය රැවටීම පමණක් නොව හෑල්ලුවට ලක් කිරීමද සිදුකරණ නිසා වහාම දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කළ යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය පවසයි.

ඇය යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී රජයේ නියෝජිත පිරිස දෙමළ ජාතික සන්ධානයේ සියලුම බලාපොරොත්තු කඩ කොට ඇති බවයි.

රජය දෙමළ ජාතික සන්ධානයට වූ පොරොන්දු ඉටුවීමක් හෝ මානව හිමිකම් මණ්ඩලයට වූ පොරොන්දු ඉටුවීමක් ගත වූ වසර තුන ඇතුළතදී සිදුව නොමැති හෙයින් දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේදී රජයට අනුග්‍රහය දැක්වීමේ සියලුම ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතුව ඇතැයිද පැවසීය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාර අවසන් වී දෙමළ ජාතික සන්ධානයේ පිරිස දිවයිනට පැමිණීමෙන් පසුව තමන් මේ පිළිබදව ඔවුන්ට ලිඛිතව දැණුම් දීමක් කරණ බවද ආනන්දි සශිහරන් මහත්මිය කියා සිටියාය.

දෙමළ ජාතික සන්ධානය රජයේ අයවැයට සහය දෙන බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙමින් පවතින බව කී ඇය මේ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයේ නිවටභාවය යැයිද කියා සිටියාය.

දෙමළ ජාතික සන්ධානයට රජය වීස්න් ඉටුකරණ බවට පොරොන්දු වූ කිසිම පොරොන්දුවක් මෙතෙක් ඉටුකොට නොතිබියදී තවදුරටත් රජය පසුපස යාම නතර කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කරණ මෙන් තමන් ලිඛිතවම දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරිය පැවසුවාය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?
දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?
http://am.lk/media/k2/items/cache/7cb6e1c8b556929f84dc05de62c77fb8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy