ඉන්ධන සියළු වර්ගවල මිල වැඩි කිරීම්වල එකතුව රුපියල් හැට නවයක් බවත් එය ලස්සන අංකයක් බවත් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කියා සිටී. අද ප...
ඉන්ධන සියළු වර්ගවල මිල වැඩි කිරීම්වල එකතුව රුපියල් හැට නවයක් බවත් එය ලස්සන අංකයක් බවත් දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා කියා සිටී.
ඉන්ධන මිල වැඩි වීමට සමගාමීව භාණ්ඩ හා සේවා මිල අද හෙට දින වල ඉක්මනින්ම ඉහළ යනු ඇතැයි ද ඔහු එහිදී පැවසීය.

COMMENTS