දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)
Homeප්‍රවෘත්ති

තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)

PropellerAds

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී එය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දෙන ලෙස මාගල්කන්දේ සුදත්ත හිමි රෝහලේ ...

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මුලින් ම පාර්ලිමේන්තුවේ එකඟතාවකට පැමිණිය යුතුයි - අගමැති
26 සෞඛ්‍ය වර්ජනයක් ?
ජනතා පරමාධිපත්‍ය අක්‍රිය නම් සමාජය අරාජිකයි
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී එය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දෙන ලෙස මාගල්කන්දේ සුදත්ත හිමි රෝහලේ සිටම ඉල්ලීමක් කරනවා. සිංහල රාවය සංවිධානයේ මහ ලේකම්වරයා වන උන්වහන්සේ මේ වන විට කොවිඩ් - 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර උන්වහන්සේ වැඩිදුරටත් රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ මන්ත්‍රීධූරයෙන් හය මසකින් ඉල්ලා අස්වීමට එකඟතාවයක් තිබේ නම් එය කාලෝචිත තීන්දුවක් බැවින් ඉටු කරන ලෙසත් එසේ එකඟතාවයක් නැතිනම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

මන්ත්‍රීවරයෙකු ලෙස රතන හිමි කළ එකම වැඩේ

රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කළ එකම කාර්යභාරය වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම පමණක් බව පෙන්වා දෙන සුදත්ත හිමියන් දඬු ලා වැඩුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට රට හදන තැන දී ඒ කාරණාවන් හෙළිදරව් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඉස්ලාමිය ත්‍රස්තවාදයට එරෙහි හඬ සභා ගැබට

ඒ හරහා ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ඇති ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙවන් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් මින් මතුවට සිදු නොවන්නට තීන්දු තීරණ ගැනීම සඳහා පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයන්ගේ අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙන බවට මහා සංඝරත්නය තුළ විශ්වාසයක් තිබෙන බවයි සුදත්ත හිමියන්ගේ මතය වන්නේ.

මීට ටික වේලාවකට පෙර රෝහලේ සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් රතන හිමියන්ගෙන් මෙම ඉල්ලීම කරන සුදත්ත හිමියන් වීඩියෝ පටය අවසානයේ රතන හිමියන්ට තෙරුවන් සරණ පැතීමටද අමතක කළේ නැහැ.

රතන හිමිගේ ප්‍රතිචාරය

මේ කාරණය සම්බන්ධයෙන් මේ වන විටත් රතන හිමියන් ප්‍රතිචාර දක්වා ඇති අතර තමන් වහන්සේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම් පිළිබඳව කිසිදු පාර්ශ්වයක් සමඟ ලිඛිත හෝ වාචික එකඟතාවයක් නොමැති බැවින් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ දිගටම කටයුතු කරන බව කියා තිබෙනවා.

මේ වන විට රතන හිමියන් සිය සහය ආණ්ඩුවට නිල වශයෙන් ලබාදී තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)
තෙරුවන් සරණයි රතන හිමියන්ට: මන්ත්‍රී කමෙන් අයින් වෙන්න - රෝගී හිමි නම රෝහලේ සිටම ඉල්ලයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0A9wvFeMr2uORHjThee2fzBjsCqvzL1uHZ_GiQgDrKCoK58LbmMcdspdXfe4SY1z6qx5Za39aOItj7WLRW7RpFrcyyl_GFILJRgdGhoHIJw8qCw9Jtd6JtKwydFyBNMhz7jqtC904NgU/s320/a7f9e89b31f511804f086f79c888c4ab_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi0A9wvFeMr2uORHjThee2fzBjsCqvzL1uHZ_GiQgDrKCoK58LbmMcdspdXfe4SY1z6qx5Za39aOItj7WLRW7RpFrcyyl_GFILJRgdGhoHIJw8qCw9Jtd6JtKwydFyBNMhz7jqtC904NgU/s72-c/a7f9e89b31f511804f086f79c888c4ab_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/video_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/video_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy