වත්මන් රජය විසින් රණවිරුවන් හට වසර විස්සක පමණ කාලයක සිට කිසිදු රජයක් ලබා නොදුන් ප්‍රතිලාභ අත්කර දී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප...
වත්මන් රජය විසින් රණවිරුවන් හට වසර විස්සක පමණ කාලයක සිට කිසිදු රජයක් ලබා නොදුන් ප්‍රතිලාභ අත්කර දී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියි.
හක්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇතැම් දේශපාලන පක්ෂ රණවිරුවන් ගැන කතා කරමින් පක්ෂයේ නම රැක ගැනීමට උත්සාහ ගත්තද ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කිසිදු ප්‍රතිලාභයක් අත්කරදී නැති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
නමුත් වත්මන් ආණ්ඩුව යටතේ මෙතෙක් කල් කිසිදු රජයක් නොදුන් ප්‍රතිලාභ රාශියක් රණවිරුවන් හට ලබා දී ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියි.
COMMENTS