දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?
Homeගොසිප්

මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?

PropellerAds

ර ටේ ආන්දෝලනයක් ඇති කරමින් රත්ගම දී පැහැරගෙන මරාදැමුණ බවට මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමුවේන පැහැරගත් බව කියන ව...

සක්විතිගෙන් පසු වැලිකඩ හිරේ ඉංග්‍රීසි පන්තිය මීගමු හොස්පිටල් දොස්තරට
අසනීපයි කියා ඥාණසාර හිමි උසාවියට නොවඩී
මුදල් ඇමතිකම නැතිවීමෙන් පසු රවී බීබීසී සංදේශයට කියූ දේ
ටේ ආන්දෝලනයක් ඇති කරමින් රත්ගම දී පැහැරගෙන මරාදැමුණ බවට මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමුවේන පැහැරගත් බව කියන ව්‍යාපාරිකයා පහරදීමෙන් මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ලබාගෙන
උපදෙස් ලබාගෙන තිබෙන බවට මේ වනවිට තොරතුරු හෙළීව ඇත.
එම තොරතුරු මත හෙළිදරව්වන්නේ අනෙකාවද මරා දමා මේ ආකාරයට ඝාතන සඟවන්නට ඒ කියන ප්‍රධානියා එම අවස්තාවේ නියෝග කළ බවකි.
මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසීමට මේ වනවිට
විමර්ශන පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 මේ අතර මෙම පරීක්ෂණය අතරතුර පැනනගින තවත් ගැටලුවක්වී ඇත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනා  පැහැරගත් දිනයේම රත්ගම පොලිසියට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබෙන බවට සටහන්ව ඇතත් ඒ ගැන විමර්ශනයක් සිදු නොවීමයි. ඒ ගැන ද සැක සහිත බවත්,

ඉහළ පොලිස් නිලධාරියකුගේ බලපෑම මත සති තුනක් යන තුරු පැහැර ගැනීම ගැන කිසිදු විමර්ශනයක් සිදු නොවන තැනට වැඩ සලසා අතුරුදන් අයගේ නිවැසියන්ට බොරු කීමට උගැන්වූයේ කවුද යන්න ගැනත්  සොයා බලන බව වාර්තාවේ.

රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජනවාරි 23 වැනි දා ය. ඊට සතියකට පමණ පෙර දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුගේ සාදයකට මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් මස් සහ මාළු ලබාගෙන ඇති බවටද
මේ වනවිට කරුනු හෙළිව ඇත.

ඒ ආකාරයේ කුළුපගකමක් පැවතීම මත මේ ආකාරයට පැහැරගෙන ගොස් මරාදැමීම හුදෙක් අවි ආයුධ ජාවාරමක් ගැන කරුනු සෙවීමක් නොව පුද්ගලික පලිගැනීමක කොටසකැයි හෙළි කරන කාරණා බවට පත්ව ඇත.

පැහැර ගැනීමෙන් සති තුනකට පමණ පසු එම පැහැර ගැනීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයට පැවරුණු අතර එම අංශයෙන් කළ පරීක්ෂණවල දී අනාවරණය වූයේ රත්ගමින් පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ලේ නිවසකට ගෙන ගොස් මරා දමා පසුව වලස්මුල්ලේ රක්ෂිතයකට ගෙන ගොස් පුළුස්සා දැමූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්වරුන්ගේ උපදෙස් පිට මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?
මරන්න සතියකට පෙර රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් පාටියකට මස් මාළු ලබාගත්තේ උපදෙස් ඇමතුම් දුන් පොලිස් ලොක්කාමද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6NzrG4HjslJONpBw-MZiIiiIR8LSwuvLsVopDE2aOKvQWcRUy_dRrEHaSIRp4GH-DDJMTExmE5oEpETwvTr8E_OhuEBo1hpvm_NKy__VCcUiX9zs2cdqSQCrnQTqhXnSocaSzri4wVm0/s1600/s.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6NzrG4HjslJONpBw-MZiIiiIR8LSwuvLsVopDE2aOKvQWcRUy_dRrEHaSIRp4GH-DDJMTExmE5oEpETwvTr8E_OhuEBo1hpvm_NKy__VCcUiX9zs2cdqSQCrnQTqhXnSocaSzri4wVm0/s72-c/s.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_588.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_588.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy