ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන නිල සාකච්ඡා අදින් ආරම්භවිමට නියමිතයි. අද (14) උදෑසන මෙම සාකච්ඡා ප...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන නිල සාකච්ඡා අදින් ආරම්භවිමට නියමිතයි.
අද (14) උදෑසන මෙම සාකච්ඡා පැවැත්විමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
COMMENTS