දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්
Homeප්‍රවෘත්ති

මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.  කළුතර...

දරුවාගේ අධ්‍යාපන වැඩවලට ලන්ඩන් යන්න ඕනෙ! ව්‍යාපාරික වැඩකට ඉතාලියට යන්නත් ඕනෙ! අධිකරණය රෝහිතට රට යන්න අවසර දෙයි!
දුප්පත් පවුලක් 4500ක සමෘද්ධි අරන් 6700ක බදු ගෙවලා! ඇඟට නොදැන ඔබ ගෙවන බදු ගැන මහාචාර්යවරයෙකුගෙන් අනාවරණයක්!
බැසිල් ලංකාවෙන් විසන්ධි වෙයි!
මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම නායකයෙකුට තමන් කොන්දේසි විරහිතව සහාය දෙන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි. 

කළුතරදී පැවති කාන්තා හමුවකදී තම අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එසේම ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම දෙසැම්බර් 07 දිනට පෙර පැවැත්විය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

ඒ සඳහා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ජයග්‍රහණය කොට දෙසැම්බර් 09 වන දින රටේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙනු ලබන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

ඇතැමුන් පවසන පරිදි තම පක්ෂය තුළ කිසිදු භේදයක් නොමැති බවත් පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරනු ලැබීය.

ඉදිරි ජනාධිපතිවරණය හමුමේ එන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තමන් සූදිනම් බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්
මහින්ද ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට කොන්දේසි විරහිතව සහය දෙන්න බැසිල් සූදානම්
http://am.lk/media/k2/items/cache/7eb78f63f367069f2cccd006a3ffaa81_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy