දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුප්පත් පවුලක් 4500ක සමෘද්ධි අරන් 6700ක බදු ගෙවලා! ඇඟට නොදැන ඔබ ගෙවන බදු ගැන මහාචාර්යවරයෙකුගෙන් අනාවරණයක්!
Homeප්‍රවෘත්ති

දුප්පත් පවුලක් 4500ක සමෘද්ධි අරන් 6700ක බදු ගෙවලා! ඇඟට නොදැන ඔබ ගෙවන බදු ගැන මහාචාර්යවරයෙකුගෙන් අනාවරණයක්!

PropellerAds

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ ...

ඇමැති අජිත්ගේ ඉලක්කම් බොරුවක් - ඇමැති හර්ෂ ඇත්ත වාර්තාව එළියට දමයි
නිවසේ ගින්නට කොටු වූ වෛද්‍යවරියක් මියයයි - සැමියාත් දරුවාත් රෝහලේ
ජනබලය විරෝධතාවය ගැන නාමල් සමාව ඉල්ලයි
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. 
ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

භාණ්ඩ මිල ඉහළයාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර බදු බර 2021 සිට 2022 දක්වා කාලයේදී තුන ගුණයකින් පමණ වැඩිවී ඇතැයි සඳහන්.

සාමාන්‍ය පවුලක් මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය රජයේ නව බදු සංශෝධන හේතුවෙන් රුපියල් 4000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළා.   

ජාතික දරිද්‍රතා මායිමේ සිටින පවුලක් මේ වසරේ ජුලි මාසයේදී රුපියල් 3900ක වක්‍රබදු ප්‍රමාණයක් මාසිකව ගෙවූ බවත් ඒ අනුව එම පවුලක් දිනකට රජයට ගෙවූ වක්‍ර බදු ප්‍රමාණය රුපියල් හාරසිය හැටක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට (පවුල් පන් ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා.

එම දුප්පත් පවුල්වලින් රජය මාසිකව වක්‍ර බදු ලෙස ලබාගන්නා මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ආදායමෙන් සියයට නවයක් බවද ඔහු කියා සිටියා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුප්පත් පවුලක් 4500ක සමෘද්ධි අරන් 6700ක බදු ගෙවලා! ඇඟට නොදැන ඔබ ගෙවන බදු ගැන මහාචාර්යවරයෙකුගෙන් අනාවරණයක්!
දුප්පත් පවුලක් 4500ක සමෘද්ධි අරන් 6700ක බදු ගෙවලා! ඇඟට නොදැන ඔබ ගෙවන බදු ගැන මහාචාර්යවරයෙකුගෙන් අනාවරණයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLXavl3fVTr2_P0oRfQpAKfz3EjmRQRopzltitaHLU39AhB7zc4qAP72ZBIEd0N1QF-Hw7qc3yMid5SL5t5dQOBYco8zkMzDflK4sq0NQ9CXVGLMWjdmW087Jls7FAmRm1_0aDWAzxIQ442CFNRPdFTfvGfdmwR6PNdn748VHL9BJN2ZFyHIHKjby7xw/s320/tax.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLXavl3fVTr2_P0oRfQpAKfz3EjmRQRopzltitaHLU39AhB7zc4qAP72ZBIEd0N1QF-Hw7qc3yMid5SL5t5dQOBYco8zkMzDflK4sq0NQ9CXVGLMWjdmW087Jls7FAmRm1_0aDWAzxIQ442CFNRPdFTfvGfdmwR6PNdn748VHL9BJN2ZFyHIHKjby7xw/s72-c/tax.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/09/4500-6700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/09/4500-6700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy