හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනිමැරීම, ඊට ආධාර අනුබලදීම, මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතු...
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනිමැරීම, ඊට ආධාර අනුබලදීම, මිනිමැරීමට කුමන්ත්‍රණය කිරීම, ඇතුළු කරුණු මත අධි චොදනා ගොනු කර කොළඹ මහධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර විසින් මේ පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානයක මහතාට දැනුම් දුන්නේය.
COMMENTS