ග ම්පොල, පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධය...
ගම්පොල, පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පළ වුණා.
කෙසේ වෙතත් දි.මු. ජයරත්න මහතා ද උත්සව සභාව අවසානයේ ජනතාව ඇමතීමට කටයුතු කළා.
ගම්පොල, පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.
එහිදී පැවති උත්සව සභාවේදී දි.මු. ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් වෙන් කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් උත්සවය අවසානයේ ජයරත්න මහතා ජනතාව අතරට ගොස් අදහස් පළ කළා.
පැමිණ සිටි ප්‍රදේශවාසීන්ද ජයරත්න මහතාට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ මෙසේයි.

COMMENTS