පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලිය ඉතාමත් හොද අයවැයක් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. ඈත පලාත්වල ...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනාවලිය ඉතාමත් හොද අයවැයක් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඈත පලාත්වල සිටින දිළිදු ජනතාවගේ දිලිදුකම තුරන් කිරීමේ වැඩපිලිවෙලක් ඇති බවද ඇය කියා සිටීයාය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.
අද වන විට කඩා වැටී ජරා වී තිබෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩගැනීමට තමන් උදවු කරන බවද ඇය එහිදී කියා සිටියාය.
COMMENTS