දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්
Homeප්‍රවෘත්ති

අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්

PropellerAds

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක...

මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළේ පවුල් ප්‍රශ්නයක් නිසා
වර්ජනය නිසා ඉන්ධන පිරවුම්හල් කාර්යබහුල වෙයි
කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11ට කල් යයි!
අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති  බව ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

“වාහන බදු රහිතව මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න තීන්දු කළේ 1977න් පස්සේ. 70 අපි පාර්ලිමේන්තු ගියාම සහනයක් තිබුණා ආණ්ඩුවේ ගබඩාවෙන් පාවිච්චි කළ වාහනයක් මිලදි ගන්න. ඒ තක්සේරු මිලකට. මන්ත්‍රී වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නෑ ඔවුන්ගේ කටයුතු කරන්න. මන්ත්‍රීවරුන්ට අවශ්‍යයි ගමනා ගමන් පහසුකම්. මන්ත්‍රීවරයෙක් මැදි ආදායම් ලබන කෙනෙක් නම් විශාල මුදලක් වැය කරලා වාහනයක් ගන්න බෑ. ඒ නිසා බදු විරහිත වාහනයක් දුන්නොත් මන්ත්‍රීවරයෙක්ට පුළුවන් ඒ වාහනය ගන්න සමහරවිට බැංකුවකිනුත් ණයක් අරගෙන. ඔය රාමුව තුළ මුලින්ම තිබුණෙ දේ තමයි වාහන තමන් භාවිත කරනවා හැර විකුණන්න බෑ. කවුරුවත් වාහනය විකුණුවේ නෑ බුක්තිය විකුණුවා. පාවිච්චි කරන්න අයිතිය දුන්නා. මම වාහන රජයේ ගබඩාවෙන් ගත්තා. දෙවැනුව බදු විරහිත වාහනයේ හිමිකම ගත්තා. මම භුක්තිය කෙනෙකුට දීලා මම සල්ලි ගත්තා. ඒ සල්ලි මගේ පක්ෂයට බැර කළා. මට ප්‍රමාණවත් වාහනයක් ගන්න මුදලක් ඉතිරි කර ගත්තා. මම පෞද්ගලික ලාභයක් එකතු කර ගත්තේ නෑ. අන්තිමට තීන්දුවක් ආවා වාහන වල අයිතිය විකුණනන්ත් ලාභයක් ගන්නත් පුළුවන් කියලා. සමහර මන්ත්‍රීවරු ඉතාම අඩු ආදායම් තිබෙන අය. සමහර මන්ත්‍රීවරුන්ට මට ඉතාම දුකයි ඇත්තටම වියදම මදි. අපිට දෙනවා රුපියල් 50000ක් වාහන වියදම් කියලා, ඒක මදි තෙල්ගන්නවත් ඒ අය එන දුර ප්‍රමාණය බැලුවාම. ඒ අයගේ ජීවිතය අඩු තලයක තිබෙන්නේ. ඒ අය ගැන මට ගොඩක් වෙලාවට දුක හිතෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්
අඩු ආදායම් ලබන මන්ත්‍රීවරුන් ගැන වාසු කණගාටුවෙන්
http://am.lk/media/k2/items/cache/fd402898bb6d7f6478ccab0a0256efad_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy