බොහෝ ස්ථානවල විශාල පෝලිම් තිබෙන බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනා වර්ජනයට හේතුවෙන් සිදුවන ඉන්ධන හිඟයට සූදානම් වීම සඳහා ඉන්ධන ලබාගැනීමේ අරමුණින...
බොහෝ ස්ථානවල විශාල පෝලිම් තිබෙන බවයි වාර්තා වන්නේ. බොහෝ දෙනා වර්ජනයට හේතුවෙන් සිදුවන ඉන්ධන හිඟයට සූදානම් වීම සඳහා ඉන්ධන ලබාගැනීමේ අරමුණින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණ ඇති අතර කාර්යාල අවසන් වන වේලාව හේතුවෙන් සන්ධ්‍යාවේ කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් පැවතිණි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට රජය තීරණය කර ඇති බව පවසමින් වෘත්තීය සමිති මෙම වැඩවර්ජනය කැඳවා තිබේ.
COMMENTS