ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් දුමින් දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ රාජපක්ෂ ...
ශ්‍රීලනිප මාතර දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් දුමින් දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ රාජපක්ෂ මහතා නැවත ඉල්ලා සිටින පුද්ගලයන් තේරුම් ගත යුත්තේ ඉන් පසු පැවති මැතිවරණයේදී ශ්‍රීලනිප ඡන්ද පදනම ලක්ෂ 11 කින් අඩු වූ බව යැයි ද ඇමතිවරයා පවසයි.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=koUv12Pzy0s[/youtube]
...
COMMENTS