ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා...
ඉදිරි සතිය තුල එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී එම පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවය.
මාතර පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.
COMMENTS