දකුණු අප‍්‍රිකාව සමග පැවති පළමුවන ටෙස්ට් තරගයෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් විසින් සිය විවේකාගාරයේදී පල කර තිබූ අදහස් සම්බන්ධයෙන් ක‍්‍රී...
දකුණු අප‍්‍රිකාව සමග පැවති පළමුවන ටෙස්ට් තරගයෙන් පසු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් විසින් සිය විවේකාගාරයේදී පල කර තිබූ අදහස් සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා අදහස් පල කරයි.
ඇමතිවරයා සදහන් කරන්නේ මෙම වීඩියෝව සිංහල නොදන්නා අයෙකු විසින් වීඩියෝ කරන ලද්දක් යයි තොරතුරු ඇති බවයි.
පුහුණුකරු වෙනුවෙන් ක‍්‍රීඩා කලේ යයි ක‍්‍රීඩකයන් විසින් පැවසීමේ වරදක් තමන් නොදකින බවද ඇමතිවරයා සදහන් කරයි.
මේ ආකාරයට හෝ කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තුල එකමුතුවක් ඇති වී තිබීම ගැන තමන් සතුටු වන බවත් සදහන් කරයි.
මේ ලද ජයග‍්‍රහණය මීලග ලෝක කුසලාන ජයග‍්‍රහණය තෙක් ගෙන යාමට ඔවුවට ධෛර්ය ලබා දිය යුතු බවත් ඔහු කියා සිටී.
එම වීඩියෝව පහතින්,
COMMENTS