දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරිදා හවස 3ට පාරට බහිමු! පක්ෂ පාට නැති විපක්ෂයක් ඇරඹෙයි! වට්ස්අප් එකෙන් සංවිධානය කෙරේ!
Homeප්‍රවෘත්ති

ඉරිදා හවස 3ට පාරට බහිමු! පක්ෂ පාට නැති විපක්ෂයක් ඇරඹෙයි! වට්ස්අප් එකෙන් සංවිධානය කෙරේ!

PropellerAds

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා. දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන...

පරාජය වූ වැය ශිර්ෂ අප්‍රේල් 30ට පෙර යළි පාර්ලිමේන්තුවට
"අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 දා විනාශ කරනවා" -ජනපති
“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා - අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් නැහැ" - රවී
අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.

වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.

මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.

හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.

ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.

දන්න හැමෝම එක්කගන එන්න.

දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.

මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.

මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. 

හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

“යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”

Kandy
https://ift.tt/IL6Bn4U

Colombo
https://ift.tt/uCsbt0O

Kurunegala
https://ift.tt/V5aMTAK

Anuradhapura
https://ift.tt/uiowSa3

Galle
https://ift.tt/AwG4Ulp

Gampaha
https://ift.tt/fnCRv1H

Dambulla
https://ift.tt/HaAnb0J

Nuwara eliya
https://ift.tt/Y7H09aF

Kaluthara
https://ift.tt/sc16SWz

Matara
https://ift.tt/QxMIHEp

Rathnapura
https://ift.tt/08xeMDv

Awissawella
https://ift.tt/nDYGLdx

Hambanthota
https://ift.tt/SerEOIy

Kuliyapitiya
https://ift.tt/vtl5y7h

Kiribathgoda
https://ift.tt/TNfIWvw

Polonnaruwa
https://ift.tt/0oGTLXy

Mathale
https://ift.tt/ruQ83Th

Monaragala
https://ift.tt/qdaIorQ

Jaffna
https://ift.tt/5uMbIki

Ampara
https://ift.tt/sfjviHq

Kegalle
https://ift.tt/tULxyXA

උපුටා ගැනීම : mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරිදා හවස 3ට පාරට බහිමු! පක්ෂ පාට නැති විපක්ෂයක් ඇරඹෙයි! වට්ස්අප් එකෙන් සංවිධානය කෙරේ!
ඉරිදා හවස 3ට පාරට බහිමු! පක්ෂ පාට නැති විපක්ෂයක් ඇරඹෙයි! වට්ස්අප් එකෙන් සංවිධානය කෙරේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC3niBT08uDOimygIs10vE-iswwWg6wYYYy5XhN9P5R4UyIHDQ7YfHjemXZXTqfq-ZSvrjkRZmOEIZ1FA9-7cP5122HfeE5RoLUqFRqid0yQx_8CBzpbVJs9Kl73fThzuaDM4mcTaPQ5At_cOrUnmzXpbjKHJWAPivUyfoVNQRjiu21uwcW5ap9na6KA/w320-h166/strike-protest.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC3niBT08uDOimygIs10vE-iswwWg6wYYYy5XhN9P5R4UyIHDQ7YfHjemXZXTqfq-ZSvrjkRZmOEIZ1FA9-7cP5122HfeE5RoLUqFRqid0yQx_8CBzpbVJs9Kl73fThzuaDM4mcTaPQ5At_cOrUnmzXpbjKHJWAPivUyfoVNQRjiu21uwcW5ap9na6KA/s72-w320-c-h166/strike-protest.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/3_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/3_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy