දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)
Homeප්‍රවෘත්ති

"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)

PropellerAds

යුද සමයේ හිටපු නාවික හමුදාපතිට හා හිටපු ගුවන් හමුදාපතිට ෆීල්ඞ් මාෂල් තනතුරු දෙන්නට පෙර කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් තනත...

පැය 48කට පසු කොරෝනා ඉහල නගී !
2011 Final පාවා දුන්නැයි චෝදනාවයට ICCය ප‍්‍රතිචාර දක්වයි !
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ !

යුද සමයේ හිටපු නාවික හමුදාපතිට හා හිටපු ගුවන් හමුදාපතිට ෆීල්ඞ් මාෂල් තනතුරු දෙන්නට පෙර කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් තනතුරක් දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට දී ඇති ෆීල්ඞ් මාෂල් ධුර බාලර කිරීමට දකින දකින පුද්ගලයාට එම තනතුර දීම විහිළුවක් වනු ඇති බවත් ඔහු සදහන් කරයි.

යුද සමයේ ගුවන් හමුදාවට තිබුණේ ප‍්‍රහාරයක ගුවන් යානා 08ක් පමණක් බවත් එකල නාවුක හමුදාවට තිබුනේ වෙරල සංචාරය කරන යාත‍්‍රා දෙකක් පමණක් බවත් ඒ සියල්ලම තිබූ ප‍්‍රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)
"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)
http://am.lk/media/k2/items/cache/4dbbdd4bce735b1d58ae2c8fb7ec6eed_S.jpg
https://i.ytimg.com/vi/RHEWOM3KIcM/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy