දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ !
Homeප්‍රවෘත්ති

හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ !

PropellerAds

හි ටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු තුමන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමස්ත කතෝලිකයන්ට සිදු කරන ලද බලවත් නිග්‍රහයක් ලෙස දකින ...

නව මහාධිකරණ විනිසුරුවන් 12ක් පත් කරයි - ලැයිස්තුව මෙන්න
ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !
මුස්ලිම් කොංග‍්‍රසය ස්වාධීන වීමට අවධානය.. 20ට පක්‍ෂත් නෑ විරුද්දත් නෑ !
හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු තුමන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමස්ත කතෝලිකයන්ට සිදු කරන ලද බලවත් නිග්‍රහයක් ලෙස දකින බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.
එනිසා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු යයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

හරීන් ප්‍රනාන්දු මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා අතර ආසන්න කාලයේ දී අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යම් මත ගැටුමක් සිදු වූ අතර ඔවුන් දෙදෙනාගෙන්ම පොලිසිය විසින් ප්‍රකාශයන්ද ලබාගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ !
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoFPLE9nUR_nOrbP8OgWHdDeitwZiojFyANHMmUAxZYlA94f2riUdZbaSsgWCdIu6KUEdrRuV0_UIzU4zzaw2bzRtBqDWgK_tlvUq_oIaGf74SHH6NJEQ8HWxuQC-YIptfqFKTpJhhq8Y/s320/kavinda-harin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhoFPLE9nUR_nOrbP8OgWHdDeitwZiojFyANHMmUAxZYlA94f2riUdZbaSsgWCdIu6KUEdrRuV0_UIzU4zzaw2bzRtBqDWgK_tlvUq_oIaGf74SHH6NJEQ8HWxuQC-YIptfqFKTpJhhq8Y/s72-c/kavinda-harin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_126.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_126.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy