පැ ය 48 ක කාලයකට පසු මෙරටින් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා මාලදිවයිනේ සිටි මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයෙක් බව වසං...
පැය 48 ක කාලයකට පසු මෙරටින් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා මාලදිවයිනේ සිටි මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයෙක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
නව ආසාදිතයා සමග මෙරට කොරෝනා අසාදිත පමාණය 1951 දක්වා ඉහළ යයි.

COMMENTS