දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය
Homeප්‍රවෘත්ති

ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් 2019 වසරට සුභ පතා එවන ලද SMS පණිවිඩවලට අදාළ තොරතුරු ඉල්ලා, ‘විකල්ප’ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සම...

ගම්වල නූගතුන් මේ වගේ තැන්වලට එව්වම වෙන්නේ මේක තමයි – දයාසිරිගෙන් නගරාධිපතිට කනේ පහරක් !
කුරුණෑගල නගරාධිපති බේරාගැනීමට අගමැති කාර්යාලයෙන් කැඳවූ මාධ්‍ය හමුව 'බකල්' ! - 'පොහොට්ටුවෙන්' ම විරෝධයක්!! - ඥානසාර හිමිගෙන් ජනපතිට 'චැලෙන්ජ්' එකක්! - (video)
රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහලේ කළමනාකාර අධක්‍ෂකගේ බිරිදට හා දරු දෙදෙනාට කොරෝනා.. IDH රෝහලට..
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් 2019 වසරට සුභ පතා එවන ලද SMS පණිවිඩවලට අදාළ තොරතුරු ඉල්ලා, ‘විකල්ප’ වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් විසින් පසුගිය ජනවාරි 2වනදා ජනාධිපති කාර්යාලය වෙත, 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතට අදාලව අයදුම්පතක් ඉදිරිපත් කළේය.

 

ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් එම තොරතුරු ඉල්ලීමට අදාලව ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ,‘ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරියෙහි හෝ භාරයේ නොමැති වීමේ හේතුව මත ප්‍රතික්ෂේප කරන ලද බව දන්වමි’ යනුවෙනි.

 

මේ එම ලිපියේ පිටපතයි.

අදාළ පනතට අනුව සම්පත් සමරකෝන් විසින් අභියාචනයක් මේ වන විටත් සිදු කර තිබේ.

- vikalpa.org

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29266,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය
ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ : යැවුවේ කවුද අපි දන්නේ නැහැ - ජනාධිපති කාර්යාලය
http://am.lk/media/k2/items/cache/d121368637dfb70d80ecffec1c195d8a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/sms.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/sms.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy