දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය ජනපති මෛත්‍රීට
Homeප්‍රවෘත්ති

මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය ජනපති මෛත්‍රීට

PropellerAds

ජනපති මෛත්‍රීගේ ප්‍රකාශය ලොවටම ආදර්ශයක් - ජාත්‍යන්තරයෙන් අගයයි නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය ව...

සියත, ජනයුගය, යාත්‍රා වැටුප් අර්බුධයක්.
ස්ත්‍රී කෝටාව දෙස ‘රාමුවට පිටින්’ බලමු...
රටේ මුල්‍ය ස්ථාවරත්වය පිළිබඳව IMF ප්‍රසාදය
මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය ජනපති මෛත්‍රීට

ජනපති මෛත්‍රීගේ ප්‍රකාශය ලොවටම ආදර්ශයක් - ජාත්‍යන්තරයෙන් අගයයි
නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා විසිනි.

මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සදහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයන් වෙත ශ්‍රී ලංකාව සහය දක්වන බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සදහන් ව තිබේ.

එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සදහා ජාතික අධිකාරියක් පත්කිරීම, මධ්‍යසාර ප්‍රචාරක දැන්වීම් තහනම් කිරීම යනාදි වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සදහන් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබද සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා විසින් සියලූ ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

මෙහිදී සභාව ඇමතූ එස්ටෝනියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රකාශය පිළිබද ප්‍රශංසා කළ අතර ලොවටම ආදර්ශයක් වන එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ස්තුතිය ද පළකළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය ජනපති මෛත්‍රීට
මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සම්මන්ත්‍රණයේ ප්‍රධානත්වය ජනපති මෛත්‍රීට
http://am.lk/media/k2/items/cache/e80cd6ca35f0378fdb32ba0ee64d66c7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_311.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_311.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy