දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට (CCTV දර්ශන සහිතයි)
Homeප්‍රවෘත්ති

ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට (CCTV දර්ශන සහිතයි)

PropellerAds

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(14) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ හ...

“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද
කොළඹ ආශ්‍රිත මුහුදේ තිබී ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළි වේ (PHOTOS)
ඉන්දීය මහකොමසාරිස් හදිසියේම ජනපති හා අගමැති හමුවෙයි
ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට (CCTV දර්ශන සහිතයි)

කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ(14) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තියක් මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි. 

ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

වෙඩි වැඳීම සිදු අවස්ථාවේ අදාල කාන්තාව නිවසේ ආලින්දයේ රූපවාහිනිය නරඹමින් සිට ඇති අතර ඉදිරිපස් දොරටුවෙන් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීම නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙම වෙඩි තැබීම සටහන්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් එම කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ජාවාරමේ නිරත ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැදින්වෙන තැනැත්තිය මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මෙම කාන්තාව මේ වනවිට ඩුබායිහි මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ පසුවන බව කියන කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට (CCTV දර්ශන සහිතයි)
ඩුබායි අත්අඩංගුවේ සිටින කන්ජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට වෙඩි තැබූ වීඩියෝව එලියට (CCTV දර්ශන සහිතයි)
http://am.lk/media/k2/items/cache/04f2a8b028d6e49752cac34d8d7b391c_S.jpg
https://i.ytimg.com/vi/odRYh5gqo4g/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/cctv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/cctv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy