දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද
Homeප්‍රවෘත්ති

“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද

PropellerAds

සමඟි සන්ධානගත වීම සඳහා යෝජනාවලියක් රැගෙන ශ්‍රීලනිපයේ ජ්‍යේශ්ඨයන් පිරිසක් ඊයේ (13) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැම...

"මහින්ද 2015 පැරදුණෙත් වටේ ඉන්න හොරු ටිකයි පවුලේ අයයි නිසා - මං ඒක එදාම කිව්වා" - වෙල්ගම
"මහින්ද 2015 පැරදුණෙත් වටේ ඉන්න හොරු ටිකයි පවුලේ අයයි නිසා - මං ඒක එදාම කිව්වා" - වෙල්ගම
පොලිස් නාකොටික් ගබඩාවට සීල් තබයි..හෙරොයින් කිලෝ දහස් ගණනක් විකුණලා – හෙළිවූ පොලිස් කෙරුවාවේ තොරතුරු මෙන්න
“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද

සමඟි සන්ධානගත වීම සඳහා යෝජනාවලියක් රැගෙන ශ්‍රීලනිපයේ ජ්‍යේශ්ඨයන් පිරිසක් ඊයේ (13) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී “රනිල්ගේ කට වචනය මට විශ්වාසයි. ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් ශ්‍රීලනිප ජ්‍යේශ්ඨයන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රීලනිප ජ්‍යේශ්ඨයන් තවදුරටත් යෝජනාවලිය සම්බන්ධයෙන් කතා නොකළ බව හිටපු ජනාධිපති ලේකම්වරයා හෙළි කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කොට පළාත් පාලන ආයතන වෙත තේරී පත් වූ සාමාජිකයන් පොදුජන පෙරමුණ වෙත ඈදා ගැනීම සම්බන්ධ යෝජනාවලියේ ඇතුළත් කරුණු වලට එකඟ විය නොහැකි බව රාජපක්ෂ මහතාගේ සමීපතම ආරංචි මාර්ග ඔස්සේ දන ගත හැකි විය.

ඔවුන්ට ඔවුන්ගේ සාමාජිකයන් රඳවා ගැනීම අසීරු බවත් ඔවුන් ලද පරාජය නිසා වික්ෂිප්තව සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පළාත් පාලන ආයතන පිහිටවූ සැනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු ඒෂියන් මිරර් සමඟ පවසා සිටියේය.

පාර්ලිමේන්තුවේ දැවැන්ත පිල් මාරුවක් සඳහා මේ වන විටත් ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ සමඟ සාකච්ජා කරමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද
“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද
http://am.lk/media/k2/items/cache/886f0361384812b6ac9e7caf0e1d5571_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/7_14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/7_14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy