දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීළඟ ජනපති අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්
Homeප්‍රවෘත්ති

මීළඟ ජනපති අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්

PropellerAds

මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන්නෙක් ජනාධිපති කරවීම සදහා පක්‍ෂ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැතැයි එම පක්‍...

හමුදා කුමන්ත‍්‍රණයක් ගැන දිනේෂ් කියයි
ඇමති විජයදාසට මුස්ලිම් කවුන්සිලයේ අප්‍රසාදය!
මදුරු විශේෂයක් නිසා කොළඹ අවධානමක
මීළඟ ජනපති අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්

මීලග ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන්නෙක් ජනාධිපති කරවීම සදහා පක්‍ෂ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැතැයි එම පක්‍ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණ කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමගින් අදහස් පල කරමිනි.

ගමේ සාමාජිකයා අකමැති පුද්ගලයෙක් ජනාධිපති කරවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් මෙහෙයවීමට සූදානම් නැති බවත් එවන් අපේක්‍ෂකයෙක් වෙනුවෙන් මැතිවරණඨක් මෙහෙයවන්නැයි කිසිදා බලපෑම් නොකරන බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ස්ථිර ලෙසම මීලග ජනාධිපතිවරයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බවත් කී ඔහු ඔහු ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් බවද කීය. එමෙන්ම ජනාධිපතිවරණයේදී මැතිවරණ සලකුණ පොහොට්ටුව යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය අනුව ඔහු අදහස් කරන ජනාධිපති අපේක්‍ෂකයා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වීමට කිසිසේත්ම ඉඩක් නැත. මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ තමන් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් මේ වන විට නැත. සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහලම බලධාරීන් වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීළඟ ජනපති අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්
මීළඟ ජනපති අපේක්ෂකයා ගැන බැසිල්ගෙන් ඉඟියක්
http://am.lk/media/k2/items/cache/41afe25dea92b407e20b43e431213874_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_810.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_810.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy