රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අ...
රටතුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය කළහොත් හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ(19) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේඅවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගැබෙහි සිටියේය.
COMMENTS