මොලේ උණ රෝග වාහකයෙකු ලෙස සැලකෙන කියුලෙක්ස් ජෙලිඩර්ස් නමැති කුඩා මදුරු විශේෂයක් කොළඹ නගරය පුරා සීඝ්‍රයෙන් බෝ වීමේ තත්ත්වයක් මතුව තිබේ. කොළ...
මොලේ උණ රෝග වාහකයෙකු ලෙස සැලකෙන කියුලෙක්ස් ජෙලිඩර්ස් නමැති කුඩා මදුරු විශේෂයක් කොළඹ නගරය පුරා සීඝ්‍රයෙන් බෝ වීමේ තත්ත්වයක් මතුව තිබේ.
කොළඹ මහ නගර සභාවේ කීට විද්‍යාඥයන් සිදු කළ සමීක්ෂණයකදී මේ බව හෙළිව ඇත.
පවතින වැසි තත්ත්වය සමග මෙම මදුරුවන් සීඝ්‍රයෙන් බෝ වන අතර මොවුන් පස්වරු 06.00ත් 10.00ත් අතර වඩාත් ක්‍රියාකාරී වන බව හඳුනාගෙන ඇති බව ද සදහන්ය.
මොවුන් ඉතාමත් කුඩා දුඹුරු පැහැයකින් යුත් මදුරු විශේෂයකි.
COMMENTS