දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

"නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා

PropellerAds

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි. නිදහස් දින උත්සවයට සහභාගි වන්නැය...

දිනේෂ් ශාෆ්ටර් ඝාතනයට බ‍්‍රයන් තෝමස් සම්බන්ධ යයි සාක්‍ෂි නෑ.. පරීක්‍ෂන අලුත් පාරකට..
EXCLUSIVE : පෙරටුගාමී පක්ෂය පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කරයි! පුංචි ඡන්දයට තරුණ කණ්ඩායමක් ලෑස්තියි!
ධනුෂ්කට පිටව යන්න අවසර දෙයි... සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය මෙන්න

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි.

නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.

ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බව ද සඳහන් කළේය.

නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුණු අතර නිදහස් උත්සවයේදී පිළිගැනීමට ලක්වන ප්‍රමුඛතා ධුරාවලිය එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතාගේ නම සඳහන් නොවුණු බව ඒ පෙරහුරුවට සහභාගිවූ පිරිසක් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ පිළිබඳව දැන්ම තමාට යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා
"නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා
http://am.lk/media/k2/items/cache/3a6d90635f5ef4b775ef8cbf2cdf6800_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy