ඉතිහාසයේ පළමු වතාවට ජාතික මැතිවරණයකට ඉදිරිපත් වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කොට ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ...
ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මුළු රටම ආවරණය වන පරිදි මැතිවරණයට තරග කිරීමට එම පක්ෂය තීන්දු කොට ඇති බව වාර්තා වේ.
ඒ සඳහා දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද දැනගන්නට ඇති අතර නැවුම් තරුණ කණ්ඩායමක් ඊට ඉදිරිපත් කිරීමටද ඔවුන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
මීට පෙර එම පක්ෂය මහමැතිවරණය සදහා තරග කිරීමට සූදානමින් සිටියද මතුව ඇති තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කොට ඇත.
මීට පෙර එම පක්ෂය මහමැතිවරණය සදහා තරග කිරීමට සූදානමින් සිටියද මතුව ඇති තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කොට ඇත.

COMMENTS