දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල
Homeප්‍රවෘත්ති

”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල

PropellerAds

වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා න...

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර (video)
චතුරිකාට ශ‍්‍රීලනිපයේ ඉහල තනතුරක්.. පළාත් සභා මැතිවරණයේදී උතුරු මැදට..
මෙරට 12 වන කොරෝනා මරණය වාර්තා වෙයි.. කොරෝනා තවත් ඉහල නගී… නිරෝධායන මධ්‍යස්ථානවල 7000 ඉක්මවා යයි..
”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල

වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල අමාත්‍යාංශය යටතේ මේ අලාභය සිදු වී ඇති බවයි.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහාම අත්හිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා එහිදි කියා සිටියේය.

ඒ අනුව එම ටෙන්ඩරය ඇතුළුව තවත් විනිවිදභාවයකින් තොරව ලබාදී ඇති ටෙන්ඩර් පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඉදිරි සතිය තුළ ලිපියක් ලබාදීමට සූදානම් වන බවයි ඔහු කියා සිටියේය.

පසුගිය සතියේ රවී කරුණානායක අමාත්‍යවරයා කෙරවළපිටිය LNG නිෂ්පාදනාගාරය ඉදිකිරීම සඳහා ටෙන්ඩරය ප්‍රධානය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සඳහා අනුමැතිය ලබාගත් බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලක්දනවි ස්වජාතික සමාගමක් අඩුමිලට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබියදී එය චීන සමාගමකවට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොණු කොට තිබියදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව පෙබරවාරි 28 වනදාට විභාග කිරීමට නියමිතව තිබියදී ඒ සියලු නඩු ඉල්ලා අස්කර ගනිමින් රටට රුපියල් බිලියන 90ක පමණ අලාභයක් වෙන ආකාරයට මෙම ටෙන්ඩරය ලබා දී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසූවේ හදිසියේ මෙම නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරයේ පැහැදිලිතාවයක් නොමැති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල
”වංචනික ටෙන්ඩර් ගනුදෙනුවක් නිසා රටට තවත් මූල්‍ය අලාභයක්” – බන්දුල
http://am.lk/media/k2/items/cache/1a48b702794a7fac36a5ea32c8bf4b5b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_622.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_622.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy