දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!
Homeප්‍රවෘත්ති

බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!

PropellerAds

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක (රුපියල් බිලියනයක) ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත. එම ණය මු...

වැරදිකරුවන් හිරේ නොදා සිංගප්පූරු තාලෙට නිවාස අඩස්සියට දාන්න මේ අවුරුද්දේ නීති – වැරදිකාරයට චිප් එකක් දානවා!
"මම යකාටවත් බය නැහැ… යනවානම් යන්න…" සජිත් – ෆොන්සේකාට ගැටුම උග්‍ර වෙයි
SJB ගයන්ත කරුණාතිලක ජනපතිගේ වේදිකාවට ගොඩවේ!
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක (රුපියල් බිලියනයක) ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත.
එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇති බව පැවසේ.

මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!
බැසිල් ඉන්දියාවෙන් උදව් ගනී! තෙල් ගන්න බිලියනයක්! ඩොලර් මිලියන 500ක ණයක්! ඩොලර් මිලියන 400ක ස්වැප් පහසුකමක්! ‌දාපු කොන්දේසි මෙන්න!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEguUysBPuGM3VOpcdBmSTTrkBJtSfANdxceU-1RSB5BNUVw0zGA9oZ3j9tUkjIXcGC8iqr9eqINPE4XlH25hD-AEWfeJW2UQaqCRi7VFbebqQ0Il1XtUNXWEoB4SzDnjOeO4KQplmZWdGGaEmjNv3-BMEmG8tDwLgpYq1F8YdB7STKXARpjV8-ftrouKw=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEguUysBPuGM3VOpcdBmSTTrkBJtSfANdxceU-1RSB5BNUVw0zGA9oZ3j9tUkjIXcGC8iqr9eqINPE4XlH25hD-AEWfeJW2UQaqCRi7VFbebqQ0Il1XtUNXWEoB4SzDnjOeO4KQplmZWdGGaEmjNv3-BMEmG8tDwLgpYq1F8YdB7STKXARpjV8-ftrouKw=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/500-400.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/500-400.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy