දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර (video)
Homeප්‍රවෘත්ති

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර (video)

PropellerAds

සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කා...

මෙරට මුස්ලිම් මරණ භූමදානය මාලදිවයිනට - මුස්ලිම් සමාජයෙන් එල්ල වූ විරෝධය නිසා අලි සබ්රි ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න හදලා
මේ වෙලාවේ අපි රජයේ සේවකයින්ට පඩිය ගෙවන එක ගැන ඔවුන් පුදුම වෙන්න ඕනෑ - ඇමති බන්ධුල
මේ රටේ ආයෝජනයට විදෙස් ව්‍යාපාරිකයෝ එනවා නම් උන්ට පිස්සු – සමගි බලෙන් ජාත්‍යන්තරයට පණිවිඩයක්
සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් තමිල් මක්කල් තේසිය කූටනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් "දෙමළ භාෂාව, මෙරටේ මුල්ම භාෂාව ලෙස හා නිජ භූමිය කරගත් මුල්ම ජනතාවගේ භාෂාව" ලෙස සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

සි.වි. විග්නේෂ්වරන් මහතා සිටින්නේ "රට බෙදීමේ න්‍යාය පත්‍රයේ" බව ද සරත් වීරසේකර මහතා කියා සිටියේය.

මේ අතර විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීම පිළිබඳව කරුණු සොයා බලා කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) මහනුවරට පැමිණ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර (video)
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට සරත් වීරසේකරගෙන් ප්‍රතිචාර (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifs48kfBpRoRaU4FrmgfStp3-vlonczrfnThiP5caQuvzd1DRrM8CF6jxZbiJvy4icMNVBRmoh_PQNzGEL0t_loYnP-XOOiN8c7kyP5NK0x1yYlg9QcqN_nc-pQzVpTxMqW9I6iQS2BnQ/s320/sarath-weerasekara.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifs48kfBpRoRaU4FrmgfStp3-vlonczrfnThiP5caQuvzd1DRrM8CF6jxZbiJvy4icMNVBRmoh_PQNzGEL0t_loYnP-XOOiN8c7kyP5NK0x1yYlg9QcqN_nc-pQzVpTxMqW9I6iQS2BnQ/s72-c/sarath-weerasekara.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/video_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/video_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy