දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"කොකේන් කමිටුවේ සභාපති ලෙස පත්කරන්නට සිටියේ මාවයි - මම ඕනෑකමින්ම ඉල්ලා අස්වුණා” - රවී
Homeප්‍රවෘත්ති

"කොකේන් කමිටුවේ සභාපති ලෙස පත්කරන්නට සිටියේ මාවයි - මම ඕනෑකමින්ම ඉල්ලා අස්වුණා” - රවී

PropellerAds

පාර්ලිමේන්තුවේ කොකේන් භාවිතා කරනු ලබන මැති ඇමැතිවරු සිටිනවා කියා කියනවනම් එය නම්වලින් ඔප්පු කොට පෙන්විය යුතු බවත් නිකරුණේ එවැනි ප්‍රකාශයන්...

Pepper racket
සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත් නගන්නන්ට දඩ හා සිර දඩුවම් !
පොහොට්ටුවෙන් දයාසිරිට බර අවි ප‍්‍රහාර.. තව දුරටත් සාකච්චා අවශ්‍ය නැතැයි කියයි - (video)

පාර්ලිමේන්තුවේ කොකේන් භාවිතා කරනු ලබන මැති ඇමැතිවරු සිටිනවා කියා කියනවනම් එය නම්වලින් ඔප්පු කොට පෙන්විය යුතු බවත් නිකරුණේ එවැනි ප්‍රකාශයන් සිදු කොට මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න ඉඩ ලබාදීම සුදුසු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

කිතුල්ගල, යටිබේරිය බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරයේ ඉඳි කිරීමේ හා එම ව්‍යාපෘතියෙන් ගැටළු මතුව ඇති ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

”ළාබාල ප්‍රකාශ කිරීමෙන් මන්ත්‍රීවරුන්ට කරනු ලබන අපහාසය මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ නැහැ එක්කෙනෙක්වත් එහෙම කරනවා කියලා. එහෙම කොකේන් භාවිතා කරනවනම් නම්වලින් ඒවා ඔප්පු කරලා කතා කරනවා මිසක් නිකරුණේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිරූපය නැති කරන්න හොද නැහැ.අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මැතිතුමා තමයි ඒ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස මමයි පත්කරන්න හිටියේ. නමුත් මම ඕනෑකමින් ඉල්ලා අස්වුණා. ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න තියෙන නිසා. ආණ්ඩු පක්ෂයේ කියන සියළුම දේට විශ්වාසයක් නැහැ කියන මාධ්‍යයට ලබන අගහරුවාදාට බලාගත හැකියාව තියෙනවා ඒ පිළිබඳව. බ්‍රෝඩ්ලන් ජල විදුලි ව්‍යාපෘතිය නිසා ගැටළු ඇතිව තිබෙන පවුල් 31ක ජනතාවගේ සියළුම ගැටළු ලබන අප්‍රේල් අවුරුදු වලට ප්‍රථම විසදනවා. පියදාස මන්ත්‍රීතුමා කීවා හැටන් – ශ්‍රිපාද මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ අබලන්ව පවතින බව. විදුලිබල මණ්ඩලයත් සමග කතා කොට එම මාර්ග කොටස කඩිනමින් සකස් කර දීමට පියවර ගන්නවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "කොකේන් කමිටුවේ සභාපති ලෙස පත්කරන්නට සිටියේ මාවයි - මම ඕනෑකමින්ම ඉල්ලා අස්වුණා” - රවී
"කොකේන් කමිටුවේ සභාපති ලෙස පත්කරන්නට සිටියේ මාවයි - මම ඕනෑකමින්ම ඉල්ලා අස්වුණා” - රවී
http://am.lk/media/k2/items/cache/3351075c0535ec12449c3f61999028af_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_539.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_539.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy