දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"උතුරේ බෞද්ධාගමික කටයුතුවලට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ" - උතුරු පළාත් ආණ්ඩුකාර
Homeප්‍රවෘත්ති

"උතුරේ බෞද්ධාගමික කටයුතුවලට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ" - උතුරු පළාත් ආණ්ඩුකාර

PropellerAds

උතුරේ වෙහෙර විහාර පවත්වාගෙන යෑමට හෝ බෞද්ධාගමික කටයුතුවලට තමා කිසිදු ආකාරයකින් තමන් බාධා නොකරන බවත්, එවැනි බාධාකිරීම්වලට ඉඩ නොතබන බවත්, උතු...

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි
බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි
කාවින්දගේ යයි කියූ සමරිසි වීඩියෝව ගැන මල්ෂා පොලිසියට කියයි

උතුරේ වෙහෙර විහාර පවත්වාගෙන යෑමට හෝ බෞද්ධාගමික කටයුතුවලට තමා කිසිදු ආකාරයකින් තමන් බාධා නොකරන බවත්, එවැනි බාධාකිරීම්වලට ඉඩ නොතබන බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ බැහැ දකිමින් පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා දළදා වහන්සේ වැඳපුදා ගනිමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ක්‍ඳාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැ දකිමින් සුහද සාකච්ඡුාවේ යෙදුණේය.

සියලූ ආගමික නිදහස තම පළාතේ පැවතිය යුතු බව තම මතය බවත් ඇතැමුන් ප‍්‍රචාරය කරන ආකාරයෙන් බෞද්ධ සිද්ධස්ථානවලට හානියක් සිදු කිරීමට හෝ මහා සංඝයා වහන්සේගේ ශාසනික කටයුතුවලට කිසිදු බාධාවක් තමන්ගෙන් සිදුවීමට ඉඩ නොතබන බවත් ආණ්ඩුකාරවරයා මල්වතු මහ නාහිමි හමුවේ පැවැසීය.

උතුරේ ගැටලූ ඇති කරන්නේ ඇතැම් දේශපාලකයන් මිස ජනතාව නොවන බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.

උතුරේ බෞද්ධ ආගමික කටයුතුවලට කිසිදු ආකාරයකින් බාධාවක් කිරීමට තමා ඉඩ නොතබන බව ආණ්ඩුකාරවරයා මල්වතු මහ නාහිමි ඉදිරියේ ප‍්‍රකාශ කළේය.

මල්වතු මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ අදහස් දක්වමින් බෞද්ධ වෙහෙර විහාර මෙන්ම හින්දු කෝවිල් හා මුස්ලිම් දේවස්ථාන ඇතුළු පූජනීය ස්ථාන නිරුපද්‍රිතව උතුරුකරයේ පවත්වාගෙන යෑමට නිදහස තිබිය යුතු බව අවධාරණය කළහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "උතුරේ බෞද්ධාගමික කටයුතුවලට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ" - උතුරු පළාත් ආණ්ඩුකාර
"උතුරේ බෞද්ධාගමික කටයුතුවලට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ" - උතුරු පළාත් ආණ්ඩුකාර
http://am.lk/media/k2/items/cache/a523aa1b62cf71590cfa85272b3fd63f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_460.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_460.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy