දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි
Homeප්‍රවෘත්ති

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි

PropellerAds

පා රිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ...

මහා සංඝ රත්නයට අපහාස කළ රංජන් රාමනායක ඇමතිධූර‍යෙන් දොට්ට ?
මෛත්‍රි සහ මහින්ද ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරයි
කොන්දේසි සහිතය ගෝඨාභයට සහාය දෙන්න සූදානම්.. ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු දාන්නේ නෑ - ශ‍්‍රීලනිප මහ ලේකම්
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇත.
ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවයි. ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගතය.

පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් වැඩි කිරීම නිසා ඔවුන් අලෙවි කරනු ලබන පෙට්රල් වල ඉල්ලුම අඩු වී ලාභය අඩු වීම ආර්ථික විද්‍යාත්මක න්‍යායයි. එසේ නම් ඉන්දියන් ඔයිල් සමාගම මෙම අවස්ථාවේ පෙට්රල් මිල වැඩි කළේ ඇයි? ඉන්දියානු ඔයිල් සමාගම මෙරට ප්‍රධාන වශයෙන් ලාභ ලබන ව්‍යාපාරය වන්නේ විදේශ නැව් සදහා ඉන්ධන අලෙවි කිරීමයි. එසේ කිරීමෙන් ඔවුන් විශාල ලාභයක් ලබා ගනී. ඔවුන් ඒ සදහා වන බලපත් ලබා ගෙන ඇත්තේ මෙරට ඉන්ධන අලෙවිසැල් ආරම්භ කිරීම තුළිනි. එම නිසා එම සමාගමට මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

කෙසේ වෙතත් මෙරට පාරිභෝගිකයින්ට ඉන්ධන අලෙවි කිරීමෙන්ද ඉන්දියානු ඔයිල් සමාගම අසීමිත ලාභයක් ලබා ගනී. එක් පෙට්රල් ලීටරයක් අලෙවි කිරීමට හැසිරවීම සදහා ඔවුන්ට වැය වන්නේ රැපියල් 14.00 ක මුදලක් පමණි. ඒ ඔවුන්ගේ ලාභයද සමගය. එම මුදලට පෙට්රල් ලීටරයක් ආනයනය කිරීමට යන මුදල හා රජයේ බදු මුදල් එකතු වූ විට පෙට්රල් ලීටරයක් සදහා වැය වන මුදල ලැබේ. එම මුදලෙන් පෙට්රල් ලීටරයක් අලෙවි කරන ලබන මිල හා සංසන්දනය කල හොත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා ගන්නා ලාභය සොයා ගත හැක.

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සහ ඉන්ධන මිල තීරණය කිරීමේ බලය පාරිභොගික අධිකාරියට ලබා ගන්නා ලෙස බල කරමින් අප සංවිධානය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් ලීටරයක මිල ඉහළ දැමීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් වන බැවින් ඒ පිළිබදව සොයා බලා එම සමාගම අලෙවිකරනු ලබන පෙට්රල් වල මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි
IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhV9U84V1P3syJTbzVSsg_c2UKgGME0ndC944QG0H8nbheFVgsQWHWfXrY6zp9NBaJK0l68D1z_zmvlhPOa2c01tXMEuGt2XS30bfpR9CsO76VrOZxG9pn6L2sNqlGGtGfiIjY0jjoFvq8/s320/ioc.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhV9U84V1P3syJTbzVSsg_c2UKgGME0ndC944QG0H8nbheFVgsQWHWfXrY6zp9NBaJK0l68D1z_zmvlhPOa2c01tXMEuGt2XS30bfpR9CsO76VrOZxG9pn6L2sNqlGGtGfiIjY0jjoFvq8/s72-c/ioc.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/ioc-14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/ioc-14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy