දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න නෑ" - ජනපතිගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

"ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න නෑ" - ජනපතිගෙන් හෙළිදරව්වක්

PropellerAds

කවුරුන් කෙසේකීවද පිටරටින් ආනයනය කරන කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දෙහිඅත්තකණ්ඩියේ...

ව්‍යවස්ථාදායකයේ සංයුතිය ජනපති වටහාගත යුතුයි
‘ලක්බිම’ වසාදමයි..
අ.පො.ස( සාමාන්‍ය පෙළ ) විභාග කාලය තුළ උපකාරක පංති සංවිධානය තනනම්

කවුරුන් කෙසේකීවද පිටරටින් ආනයනය කරන කිරිපිටි සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දෙහිඅත්තකණ්ඩියේදී පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“රටක් දියුණු වෙන්න දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වෙන්න ඕන.රටේ කිරි නිෂ්පාදනයදියුණු වුණොත් තමයි දේශීය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සංවර්ධනය වෙන්නේ. මහ බහුජාතික සමාගම්වලින්, දැන් මේවා කිව්වාම ඒ අයත් මාත් එකක් තරහා වෙනවා. මත්ද්‍රව්‍ය කාරයෝ, අරක්කුකාරයෝ, සිගරට්කාරයෝ බෙහෙත් ජාවාරම්කාරයේමේ කවුරු තරහා වුණත් කරිපිටි ගැනත් මට නොකියාම බෑ. සෞඛ්‍ය සම්පන්න ජතාවකට අවශ්‍යවන්නේ තමන්ගේ ගමේ කිරි. අපි කිරිපිට කම්පැණිකාරයන්ට යට  වෙලා, කිරිපිටි කම්පැනිකාරයන්ට ඕන විදිහට මේ රට හසුරවන්න. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරවන්න දෙනවනම් ඒක ඉතාමත්ම වැරදියි.ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්."

"මේක ඉතාමත්ම අවාසනාවන්තයි. මම දැක්කා පසුගිය දවස්වල කිරි පිළිබඳව සංවාදයක් යනවා දේශපාලන ක්ෂේත්‍රයේ. කතානායකතුමත් පාර්ලිමේන්තුවේ කියලා තිබුණා කලබල වෙන්න එපා පාර්ලිමේන්තුවේ දෙන්නේ දියර කිරි කියලා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමත් කියලා තිබුණා පිටිවල නිවැරදිභාවය පිළිබඳව. මම නම් සෞඛ්‍ය ඇමතිලෙස අවුරුදු පහක් හිටියා. කිරිපිටි සමාගම්කාරයින්ට මගේ ගෙදර ගේට්ටුවෙන් එළියට එන්න දුන්නේ නෑ. අමාත්‍යාංශයට ඇතුළුවෙන්න දුන්නේ නෑ. ඒක තමයි එදා මගේ ප්‍රතිපත්තිය. මම අදත් ඉන්නේ ඒ ප්‍රතිපත්තියේ. මේ පිටරටින් ගේන කිරි කවුරු කිව්වත් ඒවා සෞඛ්‍ය සම්පන්න ජනතාවකට සුදුසු නෑ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න නෑ" - ජනපතිගෙන් හෙළිදරව්වක්
"ආනයනික කිරිපිටි සෞඛ්‍ය සම්පන්න නෑ" - ජනපතිගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/d0fc749fe8d56208c199e1f2b3865f5f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_437.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_437.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy