ඩේටා මත පනවා ඇති බදු ප්‍රතිශතය ඉහල බව තමන් පිළිගන්නා බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සදහන...
ඩේටා මත පනවා ඇති බදු ප්‍රතිශතය ඉහල බව තමන් පිළිගන්නා බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සදහන් කළේය.
ඒ, ඒෂියන් මිරර් ෆේස්බුක් පිටුව ඔස්සේ සැම සිකුරාදා දිනකම සජීවීව විකාශය වන සංවාදය වැඩසටහන සමග එක්වෙමින්ය.
එහිදී අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කලේ මැතිවරණ පොරොන්දු වලදී ප්‍රකාශ කල ආකාරයට ෆ්‍රී වයිෆයි ලබාදීමටත් හැකියාවක් නොමැති බවය.
ඊට අදාල වීඩියෝව පහතින්
COMMENTS